දේශීය

මුදල් අවභාවිතා චෝදනාවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) – වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් අවභාවිත චෝදනාවෙන් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට නියෝගකර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය ලබාදුන්නේය.

 

Related posts

නත්තල වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

හස්ත කර්මාන්ත ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට ද පන්දහසක දීමනාවක්

Mohamed Dilsad

තවත් ඝාතකයෙක් කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment