ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් පලමු ටෙස්ට් තරගය අ​ද

(UTV | කොළඹ) – සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තර​ග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමතයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වුවත්, කොදෙව්වන් මීට පෙර පාකිස්තානයට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට සමත් විය.

ඉන් එක් තරගයක් ඔවුන් ජය ගත් අතර, අනෙක් තරගය පරාජයට පත් විය.

Related posts

ල‌ෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව තරඟ හ‌ෙට

Mohamed Dilsad

හොඳම කණ්ඩායම් හතර අතරට ලංකාව රැගෙන යාම අරමුණයි

Mohamed Dilsad

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment