දේශීය

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට හෙට සිට බූස්ටර් මාත්‍රාව

(UTV | කොළඹ) – අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

බස්නාහිර හා දකුණු යන පළාත්වල මෙන්ම අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු හෙට (17) ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related posts

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු ප්‍රමුඛතාව හිමිවන අය මෙන්න

Mohamed Dilsad

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment