දේශීය

6-9 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය දැනුම් දෙයි

(UTV | කොළඹ) – ලබන සඳුදා (22) සිට 6,7,8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුවයි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

Related posts

WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක්

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන්ගේ තත්ත්වය

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ එකඟතාවක

Editor O

Leave a Comment