දේශීය

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

(UTV | කොළඹ) – රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත.

Related posts

ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ටත් කොවිඩ්

Mohamed Dilsad

වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්

Mohamed Dilsad

ඩීසල්-භූමිතෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment