දේශීය

සිරකරුවන්ට අමුත්තන් බැලීමට සතියට දින 02ක්

(UTV | කොළඹ) – බන්ධනාගාරගත සිරකරුවන්ට සතියට දින 02ක් අමුත්තන් බැලීමට අවසර ලබා දී ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් (පාලන/ පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

Related posts

මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවේ සහායට චීනය එයි

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ රැසකට සහතිකපත්

Mohamed Dilsad

Leave a Comment