කලා

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

(UTV |  චෙන්නායි) – මනිරත්නම්ගේ ‘පොන්නි සෙල්වම්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා කාර්යබහුලව සිටි සුපිරි බොලිවුඩ් සිනමා නිළි අයිශ්වර්යා රායි මේ දිනවල ඩුබායි නගරයට ගොස් සිටින බව වාර්තා වෙයි. ඇය මෙසේ ගොස් ඇත්තේ සති දෙකක කාලයක් සඳහා නිවාඩුවක් ගත කරන්නට බව සඳහන් වෙයි.

අයිශ්වර්යා සමගින් ඇයගේ සැමියා වූ සිනමා නළු අභිෂේක් හා එකම දියණිය ආරධ්‍යාද මෙම ඩුබායි නිවාඩුවට එකතු වි ඇත. වාර්තා වන අන්දමට ඔවුන් මේ වන විට ඩුබායි හිදි පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම තරග වදින තරග කිහිපයක් නැරඹිමටද සුදානමින් සිටින බව වාර්තා වෙයි.

Related posts

වේදිකා නාට්‍ය කලාකරුවන් සඳහා රක්ෂණාවරණ වැඩසටහනක්

Mohamed Dilsad

රංගන ශිල්පී පැතුම් රුක්ෂාන්ගේ Wedding Pre-Shoot එක මෙන්න

Mohamed Dilsad

දිපිකා එක්ක රිතික් වැඩ පටන් ගනියි

Mohamed Dilsad

Leave a Comment