ක්‍රීඩා

ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

(UTV |  ඩුබායි) – බටහිර ඉන්දීය කොදෙව් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක හිටපු නායක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය.

මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන බ්‍රාවෝ වසර 18 කට වැඩි කාලයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළා.

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ.

20- 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති තරගයේදී වැඩි දක්ෂතා අතරට පැමිණීමට බ්‍රාවෝට හැකියාව ලැබුනේ නැහැ.

Related posts

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ අදින් ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමග පුහුණූ තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියා XI කණ්ඩායමට..

Mohamed Dilsad

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මුල්‍යාධාර

Mohamed Dilsad

Leave a Comment