කලා

කත්‍රිනා හා විකීගේ විවාහයට දින නියම වෙයි

(UTV |  චෙන්නායි) – සුරූපි බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ් හා විකී කෞශාල් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය දැන් බොහෝ දෙනෙකුට රහසක් නොවෙයි. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය විවාහයකට පෙරළිමට මේ වනවිට සූදානමක් පවතින බවට තොරතුරු ලැබේ.

ඒ අනුව විකි හා කත්‍රිනාගේ විවාහය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. විවාහ උත්සවයට පෙර පවත්වන ලබන රෝකා උත්සවයද ඔවුන් දෙදෙනා විසින් පසුගිය අගෝස්තු මාසයේදී අප්‍රසිද්ධියේ පවත්වා තිබෙන බව ඔවුන්ගේ සමිපතමයින් කිහිප දෙනෙකු පවසා ඇත.

Related posts

ජස්ටින් බීබර්,හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිස ගනී

Mohamed Dilsad

සත් වසරකට පසු ජායා යළිත් සිනමාවට

Mohamed Dilsad

මාධ්‍යවේදියෙකුගේ භූමිකාවෙන් ශාරුක් යළිත් සිනමාවට

Mohamed Dilsad

Leave a Comment