දේශීය

NMRA දත්ත මකා දැමීම : සැකකරු යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එපික් ලංකා පුද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු ලබන 16 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතායි නියෝගය ලබා දුන්නේ.

Related posts

පෙට්‍රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

රාජිත සේනාරත්න රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

ජනපති හට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ලිපියක්

Mohamed Dilsad

Leave a Comment