දේශීය

සියලූ දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීම අද සිට

(UTV | කොළඹ) – සියලූ දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීම අද සිට සිදු කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට කාබනික පොහොර බෙදා හැරිම පසුගිය 29 වනදායින් ආරම්භ කළ බවයි.

කේ.සී.එල්. දියර පොහොර සහ නැනෝ නයිට්‍රිජන් පොහොර මේ යටතේ ගොවීන්ට නොමිලේ බෙදා හරිනු ඇති.

Related posts

පොලිස් සැරයන්ලා දෙදෙනෙක් අත්අඩංගුවට

Editor O

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

රාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයි

Editor O

Leave a Comment