දේශීය

දිවයිනේ සියලුම පාසල් නොවැම්බර් මස 08 වන දින ඇරඹේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

Related posts

තානාපති කාර්යාල සඳහා ඇමති බංගලා ඉල්ලයි

Editor O

තෙල් සංස්ථාවෙන් ලංවිමට ණය දීමේ සීමාව ඉහලට

Mohamed Dilsad

අලුතින් පත්කිරීමට නියමිත යුද හමුදාපතිවරයා ගැන ඉඟියක්

Editor O

Leave a Comment