දේශීය

උපකාරක පංති ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

(UTV | කොළඹ) – ළමුන් සියයට අඩු උපකාරක පංති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපති ඉසුරු මේනුක මහතා පෙන්වාදෙන්නේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ වී සති දෙකක් තුළ උපකාරක පංති ආරම්භ කිරීමට ද හැකියාව පවතින බවය.

Related posts

විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

Mohamed Dilsad

ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක්

Mohamed Dilsad

නිශාන්තට හා ලොහාන්ට පෙර දැරූ අමාත්‍ය ධුර තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment