දේශීය

විශ්වවිද්‍යාල විවෘත වෙන දිනය ගැන තීරණයක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද සිට ඕනෑම දිනයක විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට උපකුලපතිවරුන්ට අවසර දී තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන්.

Related posts

බිත්තරයක් රු. 60-65 මිල වැඩි වේවි. සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපළ රැසක් වසා දමාවී – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක

Editor O

මාලිමා මන්ත්‍රී හිඟුරක්ගොඩ පොලීසියේ යකා නටයි.

Editor O

කළුබෝවිල රෝහලේ රෝගීන්ගේ පහසුවට දුරකථන අංක ලැයිස්තුවක්

Mohamed Dilsad

Leave a Comment