දේශීයව්‍යාපාරික

මිල්කෝ ආයතනය මිල දී ගන්නා දියර කිරි ලීටරයලකට ගෙවන මුදල ඉහළ දමයි

(UTV | කොළඹ) – දියර කිරි ලීටරයක් සඳහා නොවැම්බර් පළමු වනදා සිට කිරි ගොවින්ට ගෙවන මුදල ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා වැඩිපුර රුපියල් 07ක් කිරි ගොවින්ට ලබා දීමට කටයුතු කරන බවයි එම ආයතනයේ සභාපතිවරයා පවසන්නේ.

Related posts

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

Mohamed Dilsad

විවෘතවූ මධ්‍යම අධිවේගී මාර්ගය බ්‍රහස්පතින්දා සිට පොදු ප්‍රවාහනයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු නිලධාරියෙක් සමග වාදයක පැටලුණ මන්ත්‍රීවරයාගේ ධූරය, නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වෙයිද..?

Editor O

Leave a Comment