දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් සුවය ලබයි

(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 491,604 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

සහන මිලකට යළිත් එළවළු මල්ලක්

Mohamed Dilsad

ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් ඇති කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අප සතුයි – නාමල් රාජපක්ෂ

Editor O

දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment