දේශීය

දිවයිනේ සියලුම සුරාසැල් දින දෙකක් වහයි

(UTV | කොළඹ) – ලබන සතියේ දින දෙකක් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින, එනම් 20 වැනි පොහොය දිනයදා මෙලෙස සුරාසැල් වසා තැබෙන ඇත.

Related posts

ඩයනා ගැන තීන්දුව දීම පසුවට කල්තැබෙයි

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.

Editor O

පොහොර සහනාධාර වංචා කළ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment