දේශීය

තවත් 447 දෙනෙකු සුවය ලබයි

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 447 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 79 දහස් 629 දක්වා ඉහළ යනු ඇති.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 32 දහස් 041 ක්.

මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 24 දහස් 937 ක් ලෙසයි පවතින්නේ.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 13 දහස් 267 ක් වාර්තා වී තිබෙනවා.

Related posts

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අද පාර්ලිමේන්තුවට

Editor O

කතෝලික සභාවේ නිහඬ විරෝධතාවයක්

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානය ගත් තීරණය

Editor O

Leave a Comment