දේශීය

තවත් කොරෝනා මරණ 43ක්

(UTV | කොළඹ) – ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 43 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 07 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

වී ගොවීන්ට වන්දි ‌දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

Mohamed Dilsad

වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment