දේශීයව්‍යාපාරික

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව ගෑස් සමාගමක්  

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව ගෑස් සමාගමක් පිහිටුවීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

Related posts

රිශාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

කථානායකට එරෙහිව, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විපක්ෂය සූදානම්

Editor O

Leave a Comment