දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක්

(UTV | කොළඹ) – තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ.

එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇත.

Related posts

උසස් පෙළ ප්‍රතිඵළ එන දිනය ගැන ඉඟියක්

Editor O

රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් CID විමර්ශන අරඹයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 175ක්

Mohamed Dilsad

Leave a Comment