ගොසිප්

අවශ්‍ය නම් පැයෙන් පැය ගැසට් ගහනවා

(UTV | කොළඹ) – පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් දිනපතා ගැසට් නිවේදන නිකුත් කිරීමට වුවද රජය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Related posts

රවී කරු පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සුදානම්

Mohamed Dilsad

කොරෝනා පැණියේ මුල්ම පරීක්ෂණ වාර්තාව මෙන්න

Mohamed Dilsad

වීඩියෝවේ සිටින පුද්ගලයා මම නෙමෙයි – මේක දේශපාලන මඩ ගැසීමක්

Mohamed Dilsad

Leave a Comment