දේශීය

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, පසුගිය වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් බඳවා ගැනීමට අදාළව මෙම කඩයිම් ලකුණු නිකුත් කරන බවයි.

Related posts

තවත් වකුගඩු රෝගීන් රැසකට 5,000 දීමනාව හිමිවේ

Mohamed Dilsad

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

බැසිල් දළදා වහන්සේ වැඳපුදාගෙන මැතිවරණ කටයුතු අරඹයි

Mohamed Dilsad

Leave a Comment