විදෙස්

ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා උතුරු කොරියාව සුදානම්

(උදයම්,උතුරු කොරියාව) – ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසයි.ඒ සුදුසු අවසතවකදීය.

එරට රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මේ බව ප්‍රකාශ කර ඇත්තේ නෝර්වේහි දී ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණ ගැසීම ගෞරවයක් ලෙස සලකන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පසුගියදා ප්‍රකාශ කළේය.

උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන චෝ සොන් හුයි සදහන් කළේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර නිල සාකච්ඡා පැවැත්වීම පිළිබදව දැන් අවධානය යොමුවන බවය.

Related posts

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

පිලිපීන ගුවන් හමුදා යානයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment