දේශීය

මාතලේට අද පැය 24ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද උදෑසන 8 සිට පසුදින උදෑසන 8 දක්වා පැය 24ක කාලයක් මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගම, පළාපත්වේල, දොස්තරවත්ත, දුම්කොළවත්ත, මකුණුගහරුප්ප, සාප්පු වත්ත, සමන්දාව, කිරිගල්පොත්ත යන ප්‍රදේශවලට මෙන්ම නිකවල බී සහ සී යන කොටස්වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

Related posts

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා අත්අඩංගුවට

Mohamed Dilsad

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ටත් විශේෂ ක්‍රමවේදයක්

Mohamed Dilsad

දේශීය බැඳුම්කර පිළිබඳ රජයේ ස්ථාවරය ගැන ජාත්‍යන්තරය අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment