දේශීය

නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දිනය තුළ පුද්ගලයින් 639ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 69,288ක් වනවා.

Related posts

මොරටුව ප්‍රදේශයේ රිය අනතුරකින් දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ නිල නිවසෙන් යවන්න, වටගලත් වටේ යයි

Editor O

මත්තල ගුවන්තොටුපළ ගැන ආණ්ඩුව තීරණයක් ගනී

Editor O

Leave a Comment