දේශීයව්‍යාපාරික

දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

(UTV | කොළඹ) – දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේ ද විවෘතව පවතිනවා.

ඒ අනුව, තොග වෙළෙඳාම් කටයුතු සදහා පමණක් අද අලුයම 04.00 සිට ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙදාම් කටයුතු ආරම්භ කෙරුණා.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිවයි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ.

Related posts

රනිල්ට බ්‍රිතාන්‍යයේ කැබිනට් ඇමති ධූරයක්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පළාත් පාලන මැතිවරණයට…?

Editor O

හෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට

Editor O

Leave a Comment