දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අලුයම 1.45ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බව වාර්තා වෙනවා.

Related posts

සුරාසල් වැසෙයි

Mohamed Dilsad

සියවසේ මහා වංචාවක් ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් හෙළිදරව්වක්

Editor O

විත්ති කූඩුවේදී වෙඩි වැඳුන ගණේමුල්ලේ සංජීව (ඡායාරූප)

Editor O

Leave a Comment