ගොසිප්

ශ‍්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කරයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරස ව්‍යාප්තියේ ප්‍රතිශතය සහ රෝගී ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මේ බව කියා සිටී.

ශ්‍රී ලංකාව කොළ කලාපයක් බවට පත්කර ගැනීම නම් දිනකට හඳුනාගන්නා ආසාදිතයන් ප‍්‍රමාණය 50ට අඩු යුතු බවද ඔහු පැවසීය.

එම වෙනස දකින්න නම් සතියක පමණ කාලයක් අවශ්‍ය වනු ඇතැයිද ඔහු තවදුරටත් කීය.

Related posts

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වල නිලධාරී හිඟයක්

Mohamed Dilsad

ආනයනය අත්හිටවූ භාණ්ඩ මෙන්න

Mohamed Dilsad

මධු සමය යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට වෙන් කළ යුවළක්

Mohamed Dilsad

Leave a Comment