දේශීය

අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟයක් නැහැ

(UTV | කොළඹ) – කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයක හිඟයක් රට තුළ නොමැති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව මෙරට භාවිතයට ගැනෙන ඖෂධ වර්ග 1,200 ක් අතරින් හිඟයක් පවතින්නේ ඖෂධ වර්ග 35 කට අඩු ප්‍රමාණයක බවයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

Related posts

වෙන්නප්පුවේදී තිදෙනෙක් මුහුදට බිලි වෙයි

Mohamed Dilsad

තවත් සැක කටයුතු මරණයක්

Mohamed Dilsad

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක්

Editor O

Leave a Comment