දේශීය

අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟයක් නැහැ

(UTV | කොළඹ) – කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයක හිඟයක් රට තුළ නොමැති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව මෙරට භාවිතයට ගැනෙන ඖෂධ වර්ග 1,200 ක් අතරින් හිඟයක් පවතින්නේ ඖෂධ වර්ග 35 කට අඩු ප්‍රමාණයක බවයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

Related posts

දේශීය බිත්තරත් රුපියල් 35ට?

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණේ

Editor O

වරාය නගර පනත ගැන විවාදය අද

Mohamed Dilsad

Leave a Comment