දේශීය

මොඩර්නා එන්නත ඇතිකරන ප්‍රතිදේහ පිළිබඳ ව බෙල්ජියමෙන් කළ පරීක්ෂණය

(UTV | කොළඹ) – කෝවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය, චන්දිම ජීවන්දර පවසනවා.

මේ බව හෙළි වී ඇත්තේ මෙම එන්නත් 2 අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් පසුව යි.

Related posts

විදේශ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධව උපාධි දෙන, මෙරට ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Editor O

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර හමුවක්

Editor O

බොරතෙල් මිල ඉහළම අගයකට

Mohamed Dilsad

Leave a Comment