දේශීය

අමෙරිකාවෙන් තවත් එන්නත් පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් පරිත්‍යාගකර තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ අදාළ එන්නත් තොගය පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂක කිරීමේ අරමුණින් එම පරිත්‍යාගය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ඩි ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කළාය.

මීට පෙර අමෙරිකාව විසින් මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5ක් ද පරිත්‍යාගකර තිබුණි.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ සූදානමක්…!

Editor O

යුද්ධ හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

Mohamed Dilsad

ඇවන් ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයටදින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment