දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද (27) උදෑසන පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේ දී දැනට පවතින නිරෝධායනඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 අලුයම 4 දක්වා තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටින්නේ නිරෝධායන ඇඳිරි නීති රෙගුලාසි ජනතාව හදවතින් නො පිළිපදින බවයි.

Related posts

තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ 15ක් හිරවෙයි.

Editor O

ඇමතිකමක් ගත් ශාන්ත බණ්ඩාරට එරෙහිව විනය පියවර

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

Leave a Comment