කලා

දමිළ නළු ප්‍රකාශ්ට හදිස්සි අනතුරක් නිසා සැත්කමක් කරයි

(UTV | ඉන්දියාව) – අති දක්ෂ නළුවෙක් ලෙස පිළිගැණෙන ප්‍රකාශ් රාජ්ට මීට දින කිහිපයකට පෙර සැත්කමක් සිදු කර තිබෙන බව වාර්තා වෙයි. චෙන්නායිහි කෝව්ලම් පාරේ පිහිටි සිය නිවස තුළ ඇද වැටිම හේතුවෙන් අස්ථි බිඳිමක් ලක්වූ ඔහුට මෙම සුළු සැත්කම් සිදු කර තිබෙන බව දැන ගැනීමට ලැබේ.

සැත්කම සඳහා හයිද්‍රබාද් නගරයට ගොස් සිටි ප්‍රකාශ් රාජ් ඔහුගේ මිතුරෙකු වූ වෛද්‍ය ගුරුවාරෙඩි ලවා මෙම සැත්කම් සිදු කරගෙන ඇත. ඔහු හයිද්‍රබාද් රෝහලේ සිට ගන්න ඡායාරූපයක් මේ වනවිට සිය ටිවිටර් ගිණුමට එකතු කර තිබෙන අතර, ඊට කෙටි සටහනක් තබා තිබුණේ කුඩා වැටිමක්, කුඩා අස්ථි බිඳිමක් සියල්ල හොඳින් යන්නය.

Related posts

මැණිකේ මගේ හිතේ ගීතයේ පරිශිීලකයන්ගේ සංඛ්‍යාව කෝටි 6 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

කරීනා නැවතත් මව් පදවියට

Mohamed Dilsad

හිතාගන්න බැරි ප්‍රභාස්ගේ වැටුප

Mohamed Dilsad

Leave a Comment