දේශීය

එන්නත් මාත්‍රා තේරීමකට කාලය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(UTV | කොළඹ) – එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් හැකි ඉක්මනින් තමාට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගන්නා ලෙසටයි ඔහු දැනුම්දෙන්නේ.

මේවන විට වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිත මරණවලින් සියයට 70ක් 80ක් පමණ කිසිදු එන්නතක් ලබා නොගත් අය බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියා.

Related posts

සෞදි අරාබියේ ඉදිකිරීම් රැකියාවලට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථා රැසක්

Mohamed Dilsad

අපේක්ෂා රෝහලේදී ඇමති නලින්ද කළ ප්‍රකාශයට, මහා සංඝරත්නයේ විරෝධය පළවෙයි.

Editor O

මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ හයිය

Mohamed Dilsad

Leave a Comment