දේශීය

රැකියා සඳහා බාධාවකින් තොරව පිටත්ව යා හැකියි

(UTV | කොළඹ) – නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, නිවසක සිටින එක් අයෙකුට පමණක් දෛනික අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට අවසරදී තිබෙනවා.

කෙසේනමුත්, රැකියා කරන අයට කිසිදු බාධාවකින් තොරව තම තම රැකියා සඳහා පිටත් විය හැකි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

වැලිකඩ කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ගණන තවත් ඉහළට

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ගෙන් ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක්

Mohamed Dilsad

නිරෝධායනය නිමවා තවත් පිරිසක් නිවෙස් බලා

Mohamed Dilsad

Leave a Comment