කලා

දිපිකා එක්ක රිතික් වැඩ පටන් ගනියි

සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් පළමු වතාවට දිපීකා පදුකෝන් සමගින් රංගනයෙන් දායක වන ‘ෆයිටර්’ චිත්‍රපටයේ රූපගත කිරිම් මීට දින කිහිපයකට පෙර ආරම්භ කරනු ලැබ තිබුණි. සිද්ධාර්ත් ආනන්ද විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය 2023 වසරේ ජනවාරි 26 වැනිද ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත.

මෙම චිත්‍රපටයේ මුල් රූපගත කිරිම් මේ දිනවල මුම්බායි නගරයේ සිදුවෙන අතර, චිත්‍රපටයේ බොහෝ දර්ශන ප්‍රමාණයක් විදෙස් රටවල ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර තිබේ. ‘ෆයිටර්’ යනු විශාල නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන්නක් බවද වාර්තා වෙයි.

Related posts

ශාරුක්ගේ නවතම චිත්‍රපටයට බිරිඳගෙන් ඩොලර් මිලියන 28ක වියදමක් .

Mohamed Dilsad

“ගන්ධාර; පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තාමය චිත්‍රපටය ළඟදීම

Mohamed Dilsad

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment