දේශීය

කෝවිඩ් හේතුවෙන් මංගල දැඩි සත්කාර ඒකකයට

(UTV | කොළඹ) – කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බව වාර්තා වනවා.

හිටපු අමාත්‍යවරයා කෝවිඩ්-19 වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය සිකුරාදායි (13).

රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Related posts

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාරගත කරයි

Editor O

මහජන ආරක්ෂක ඇමති විජේපාල ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතුයි – ප්‍රේමනාත් දොලවත්ත

Editor O

හෙට දිවයිනේ සියළුම මත්පැන් හල් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment