දේශීය

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙදී ඇස්ට්‍රාසෙනෙකා 2 වන මාත්‍රාව

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට අද (06) පෙරවරු 8.30 සිට කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් එන්නත ලබා ගත හැකිය.

ඒ සඳහා, හැඳුනුම්පත සහ එන්නත් පත්‍රය ඔවුන් රැගෙන ආ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ආර්ථිකේ ගැන දැනුවත් නොමැති තුන් කට්ටුවක් රට විනාශ කළා [VIDEO]

Mohamed Dilsad

පළාත් කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

චීනයේ සිට පැමිණෙන මගීන් විශේෂ පර්යන්තයකට

Mohamed Dilsad

Leave a Comment