දේශීය

තවත් කෝවිඩ්-ආසාදිතයින් 1,902 කට සුවය

(UTV | කොළඹ) – කෝවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1,902 ක් සුවය ලබා අද දිනයේ (03) රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 287,770ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

යාපනය ජනාධිපති මන්දිරයේ අයිතිය කාටද…?

Editor O

බන්ධනගාර රැඳවිකු මිය යයි

Mohamed Dilsad

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment