දේශීය

පාසල් සිසුන්ට කෝවිඩ්-එන්නත ලබා දීමට අවධානය

(UTV | අනුරාධපුර) – අවුරුදු 12 – 18 අතර වයස් කාණ්ඩයේ පාසල් යන ළමයින්ට කෝවිඩ්-එන්නත් ලබාදීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ සූදානමක්…!

Editor O

පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

Mohamed Dilsad

කුසල් සමාව ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment