දේශීය

දියත උයන එන්නත් මධ්‍යස්ථානය පැය-24 පුරා විවෘත කෙරේ

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනිකා එන්නතේ 2 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය-24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානය බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී අද (02) සිට ක්‍රියාත්මක වනවා.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සතිය පුරා අඛණ්ඩව සිදු කෙරෙන අතර සුදුසුකම් ලත් අයට එය ළඟම ඇති මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පණවා තිබූ කාලසීමාව තුළ සයිබර් ප්‍රහාර පැමිණිලි 3900 ක්

Mohamed Dilsad

විවෘත කල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීම අද සිට

Mohamed Dilsad

Leave a Comment