විදෙස්

බැග්ඩෑඩ් අගනුවර බෝම්බ පිපිරීමකින් 25ක් මරුට

ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් හි වෙළෙපොලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

බැග්ඩෑඩ් හි මාස 06ක කාලයකට පසු සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය බව සඳහන්ය.

ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සූදානම් වෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

Related posts

බෝම්බයකට හසුව නයිජීරියාවේ සරණාගතයින් 100 දෙනෙකු මරුට

Mohamed Dilsad

කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි.

Mohamed Dilsad

ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment