දේශීය

2020 සාමාන්‍ය පෙළ ප්‍රායෝගික විභාග සඳහා දිනයන් ප්‍රකාශයට පත් කරයි

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ විභාගයේදී සෞන්දර්යාත්මක විෂයයන් සඳහා පෙනී සිටි අපේක්ෂකයින්ගේ ප්‍රායෝගික විභාග සඳහා දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රායෝගික පරීක්ෂණ 2021 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 08 දක්වා පැවැත්වේ.

විභාග සඳහා පුහුණු වීම් පාසල් වල පැවැත්වීමට සැලසුම් කර ඇති අතර සඳුදා (26) සිට මාසයක කාලයක් පුහුණුවීම් සඳහා සිසුන් කැඳවීමට අවසර තිබෙනවා.

Related posts

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

Mohamed Dilsad

වේල්ලවීදියෙන් සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුරේ සුල මුළ මෙන්න

Mohamed Dilsad

සරසවි යළි විවෘත කිරීම ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment