කලාගොසිප්

අජිත් බලාපොරොත්තු නොවු කරදරයක

වසරක කාලයක් තිස්සේ කඩින් කඩ රූපගත කළ අජිත් කුමාර්ගේ ‘වලිමෙයි’ චිත්‍රපටය එළැඹෙන දිපවාලි දිනයේදී ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට එම දිනයට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත්ගේ ‘අන්නත්ත’ චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරිමට සූදනම් කර තිබිම හරහා අජිත් කුමර් හ රාජිණිකාන්ත් ගැටළුවකට මැදිවි තිබෙන බවය.

අජිත් කුමාර් පවසන්නේ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය මැද සුපිරි චිත්‍රපට දෙකක් එකම දිනයේදී ප්‍රදර්ශනය කිරිම අසාධාරණයක් බවය. කෙසේ වෙතත්, රජිණිකාන්ත් මීට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා තිබීම විශේෂත්වයකි.

Related posts

ශ්‍රී ලංකා 20 – විස්ස නායකත්වයෙන් ලසිත් ඉවතට

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

ක්‍රිකට් දිවියට සමුදෙනවිට සංගාව මතක් කල ඉර්ෆාන්

Mohamed Dilsad

Leave a Comment