දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

(UTV | කොළඹ) – පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිවී තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

‘බලයට පැමිණි රහස’ ජනාධිපති හෙළි කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට විනය පරීක්ෂණයක්

Editor O

මනුෂ්‍ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලා

Editor O

Leave a Comment