විදෙස්

යුරෝපයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළට

ජර්මනියට සහ බෙල්ජියමට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහල යයි. එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි පලවෙමින් පවතී. තවත් විශාල පිරිසක් පිළිබඳව කිසිදු තොරතුරක් නැත. සහන කණ්ඩායම් ඔවුන් සෙවීම සදහා දැඩි උත්සාහයක නිරතව සිටිති. පසුගිය කාලයේ පැවැති ධාරාණිපාත වැසි සමග මෙම ගංවතුර තත්ත්වය ඇතිවිය.

Related posts

චීනය තුළ ඊයේ කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවෙයි

Mohamed Dilsad

මගී ගුවන් යානයක් මුහුදට ගොඩ බස්වයි

Mohamed Dilsad

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment