විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් යළි ඉහළට

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 41,806 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව, සමස්ත ආසාදිත සංඛ්‍යාව තුන්කෝටි නවලක්ෂ 87,880 දක්වා ඉහළ යනවා.

එමෙන්ම, ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 581 ක් සමගින් ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද හාරලක්ෂ 12,000 ට ආසන්න වුණා.

අද දිනයේ ආසාදිත සංඛ්‍යාව පෙර දිනට වඩා සියයට 7 යි දශම 7 ක වැඩි වීමක් පෙන්නුම් කරන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

තම වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනපති ට්‍රම්ප් කියයි

Mohamed Dilsad

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

ඉන්දියාවේ ඉන්ධන මිල පහළට..ශ්‍රී ලංකාවේ?

Mohamed Dilsad

Leave a Comment