දේශීය

අද සිට අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සඳහා පළාත් අතර ගමන් කරන මගීන් වෙනුවෙන් අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ 500 ක් පමණ අද (14) සිට ධාවනයේ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, කාර්යාල ආරම්භක හා අවසන් වේලාවන් හිදී පමණක් එම දුර ගමන් සේවා බස් රථ ධාවනය කෙරේ.

Related posts

“වැඩ බලන ජනාධිපති” ගේ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

ඉලොන් මාස්ක් ට ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් පොරොන්දුවක්

Editor O

අධිවේගී මාර්ග හදනවට අපි විරුද්ධ වුණේ නැහැ – ටිල්වින්

Editor O

Leave a Comment